රාජ්‍ය සංස්ථා­ව­කට කෝටි 58ක පොල්ලක් | Page 2 | සිළුමිණ

රාජ්‍ය සංස්ථා­ව­කට කෝටි 58ක පොල්ලක්

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට වසර තුනකටත් වඩා වැඩිකාලයක සිට රුපියල් පනස්අටකෝටි හැත්තැහය ලක්ෂයක මුදලක් හිඟ ණය වශයෙන් අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

සංස්ථාව මඟින් අඩමාන ණය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම   රාජ්‍ය සංස්ථාවකට... හැර හිග ණය මුදල ණයගැතියන්ගෙන් අයකරගැනිම සදහා පලදායි ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම රාජ්‍ය සංවර්ධන හා නිර්මාන නිතිගත සංස්ථාව විසින් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31වන දිනවනවිට ගෙවිය යුතු බැංකුණය මුදල රුපියල් මිලියන 1844කි. එම ණය සදහා පොලිවියදම රුපියල් මිලියන 200කි.

 

Comments