S-lon යාපනය ප්‍රදේශයේ බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකට | සිළුමිණ

S-lon යාපනය ප්‍රදේශයේ බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකට

 

තමෝප්ලාස්ටික් නළ හා උපාංග අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, සිය පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින්, ඔවුන්ගේ යාපන ප්‍රදේශයේ පිහිටි S-lon නැවත-බෙදාහැරීම් මධ්‍යස්ථානය නව ස්ථානයකට රැගෙන ගොස් ඇත. මේ හරහා පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවනු ඇත.

මෙම අභියෝගකාරී කාලසීමාව තුළ පාරිභෝගිකයන්ට මෙන්ම මෙහෙයුම් ජාලයේ ප්‍රධාන පුරුකක් වන වෙළඳ ව්‍යාපාරිකයන් සඳහා සැමවිටම උසස් තත්ත්වයේ සේවාවන් සැපයීම සඳහා S-lon නිරතුරුවම කැපවී සිටියි.

Comments