Hemas Holdings සහ Clean Ocean Force Lanka එක්වී මීගමුවේ පරිසරය සුරකී | සිළුමිණ

Hemas Holdings සහ Clean Ocean Force Lanka එක්වී මීගමුවේ පරිසරය සුරකී

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සහ එහි අනුබද්ධ සමාගමක් වන Hemas Manufacturing (පුද්.) සමාගම පසුගියදා Clean Ocean Force Lanka (COF) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සිදු වන පරිසර දූෂණය අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත වේ. මේ යටතේ ප්‍රධාන වශයෙන් මීගමුව පෝරුතොට ප්‍රදේශයේ වෙරළ තීරය රැකගැනීමේ වැඩසටහනක් සහ මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

Comments