හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක් | Page 2 | සිළුමිණ

හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක්

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්‍රදේශයේදී විවෘත කළේය. නවීන පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව අංක22, ෂර්ලිකොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්‍රදේශයේ ජනතාවට,මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිරිනමන ස්ථාවර තැන්පතු, රන්ණය සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සමාගමේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් එක්වූහ.

Comments