ලෝක සංඥා භාෂා සහ ස්වාභාවික විද්‍යා කෞතුකාගාර දින සැමැරුම | Page 2 | සිළුමිණ

ලෝක සංඥා භාෂා සහ ස්වාභාවික විද්‍යා කෞතුකාගාර දින සැමැරුම

36වැනි ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාර සැමරුමට සමගාමීව ලෝක සංඥා භාෂා දින සැමැරුම පසුගියදා ජාතික කෞතුකාගාරයේදී පවත්වන ලදි. එම අවස්ථාවට සහභාගී වූ ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනෝජා කස්තුරි ආරච්චි ඇතුළු කාර්යය මණ්ඩලය සංඥා භාෂා පාසලේ ගුරුවරයකු විශේෂ අවස්ථා ඇති දරුවන්ට සංඥා භාෂාවෙන් කරුණු දැක්වූ අවස්ථාවක්.

 

Comments