ඩබ්ලියු. ඒ. අබේසිංහට ආචාර්ය උපාධියක් | සිළුමිණ

ඩබ්ලියු. ඒ. අබේසිංහට ආචාර්ය උපාධියක්

ප්‍රවීණ ගත්කතුවරයකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ සූරීන්ට කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන ආචාර්ය උපාධිය පිරිනමා තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් විසින් ආචාර්ය ඩබ්ලියු. ඒ අබේසිංහ සූරීන්ට සම්මානය පිරිනැමීම පසුගියදා කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති කැලණිය විශ්වවිද්‍යාලයේ 127 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී සිදු කළ අවස්ථාවයි මේ.

 

 

Comments