කොබ­වක ශ්‍රී සුම­නා­රාම විහා­රයේ දී පිංකම් | Page 2 | සිළුමිණ

කොබ­වක ශ්‍රී සුම­නා­රාම විහා­රයේ දී පිංකම්

 කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක පුජ්‍ය දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේ (කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේ) පැවිදි වී වසර 41 ක් පිරීම නිමිත්තෙන් අගෝස්තු මස 11 වන දිනට යෙදෙන නිකිණි මස පුර පසළොස්වක පොහොය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ දී පිංකම් මාලාවක් පැවැත්වේ.

 

 

Comments