බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

ජුනි 26 ඉරිදා
ජුනි 26 ඉරිදා 13.05 තෙක් කැති නැකැ­තයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ

ජුනි 27 සඳුදා
ජුනි 26 ඉරිදා 13.05 සිට ජුනි 27 සඳුදා 16.01 තෙක් රෙහෙණ නැකැ­තයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු

ජුනි 28 අඟ­හ­රු­වාදා
ජුනි 27 සඳුදා 16.01 සිට ජුනි 28 අඟ­හ­රු­වාදා 19.04 තෙක් මුව­සි­රස නැකැ­තයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි

ජුනි 29 බදාදා
ජුනි 28 අඟ­හ­රු­වාදා 19.04 සිට ජුනි 29 බදාදා 22.08 තෙක් අද නැකැ­තයි. සුදුසු අකුර කු

ජුනි 30 බ්‍රහ­ස්ප­තින්දා
ජුනි 29 බදාදා 22.08 සිට ජුනි 30 බ්‍රහ­ස්ප­තින්දා මුළු දවස පුරාම පුනා­වස නැකැ­තයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි

ජූලි 01 සිකු­රාදා
ජුනි 30 බ්‍රහ­ස්ප­තින්දා මුළු දවස පුරා පව­තින පුනා­වස නැකැත ජූලි 01 සිකු­රාදා 01.06 තෙක් පවතී. සුදුසු අකුරු කෙ, කො, හ, හි

ජූලි 02 සෙන­සු­රාදා
ජූලි 01 සිකු­රාදා 01.06 සිට ජූලි 02 සෙන­සු­රාදා 03.55 තෙක් පුෂ නැකැ­තයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ. ඉන් පසු ඉරිදා 06.29 තෙක් අස්ලිස නැකැ­තයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි.

Comments