Great Place to Work පිළිගැනීම රයිනෝ අත්පත් කරගනී | සිළුමිණ

Great Place to Work පිළිගැනීම රයිනෝ අත්පත් කරගනී

වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇතග යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස කැපී පෙනෙන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමල මෙම නවතම පිළිගැනීමත් සමඟින් විශිෂ්ට සේවා සංස්කෘතියක් සහිත වටිනාකම් මත පදනම් වූ සංවිධානයක් ලෙස තවදුරටත් ගෞරවයට පාත්‍ර වෙයි.

Comments