ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේ­ලි­යාව අතර පැවැති 5 වන තර­ගය නැරැ­ඹී­මට පැමිණි තරු­ණි­යන් පිරි­සක් | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේ­ලි­යාව අතර පැවැති 5 වන තර­ගය නැරැ­ඹී­මට පැමිණි තරු­ණි­යන් පිරි­සක්

 ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේ­ලි­යාව අතර පැවැති 5 වන හා අව­සන් සීමිත ඕවර් ක්‍රිකට් තර­ගය පිළි­බ­ඳව ලොව පුරාම අව­ධා­නය යොමුව තිබුණි. ඒ ශ්‍රී ලංකා ප්‍රේක්ෂ­ක­යන් ඕස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩ­ක­යන්ට කෘත­ගුණ පළ කිරීමේ තර­ග­යක් ලෙස එය නම් කර­ගෙන තිබූ හෙයිනි. කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැති එම ක්‍රිකට් තර­ගය නැරැ­ඹී­මට තරුණ තරු­ණි­යන් වැඩි උන­න්දු­වක් දැක්වූ අතර ක්‍රිකට් තර­ග­යට උන­න්දු­වෙන් පැමිණි තරු­ණි­යන් පිරි­සක් සිළු­මිණ ඡායා­රූප ශිල්පී හිරන්ත ගුණ­ති­ල­කගේ කැම­රා­වට හසු වූයේ මෙසේය.

 

Comments