විෂ වෙද සමු­ළුව කැල­ණියේ දී | සිළුමිණ

විෂ වෙද සමු­ළුව කැල­ණියේ දී

ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කරන මහා සභා රැස්වීමක් 26 වැනි ඉරුදින පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයීය පරිශ්‍රයේ පිහිටි වෛද්‍යාචාර්ය අමරවංශ පතිරාජ අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. දේශීය සර්ප විෂ වෛද්‍ය විද්‍යාව ජාතියේ උරුමයක් වශයෙන් ජනතාවට වඩාත් සමීප කර වීමේ කාලීන අවශ්‍යතාව ද සැලකිල්ලට ගනිමින් මෙම සමුළුව කැඳවීමට තීරණය කර ඇත.

 

Comments