ඕස්ට්‍රේ­ලි­යානු ස්වදේශ කට­යුතු සහ සයි­බර් ආර­ක්‍ෂාව පිළි­බඳ අමාත්‍ය ක්ලෙයාර් ඔනීල්(Clare O'Neil) ආර­ක්‍ෂක ලේකම් හමුවෙයි | සිළුමිණ

ඕස්ට්‍රේ­ලි­යානු ස්වදේශ කට­යුතු සහ සයි­බර් ආර­ක්‍ෂාව පිළි­බඳ අමාත්‍ය ක්ලෙයාර් ඔනීල්(Clare O'Neil) ආර­ක්‍ෂක ලේකම් හමුවෙයි

මෙරට සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ක්ලෙයාර් ඔනීල්(Clare O'Neil) ප්‍රමුඛ දූත පිරිස පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න හමු වී සාකච්ඡා කළ අවස්ථාව.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී (David Holly) ද මේ අවස්ථාවට සහභාගි විය.

Comments