ජාතික ලොතරැයි ජයග්‍රාහකයෝ | Page 2 | සිළුමිණ

ජාතික ලොතරැයි ජයග්‍රාහකයෝ

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතරින් පසුගියදා බිහිවූ සුපිරි ත්‍යාගලාභින් සඳහා චෙක් පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී වැල්ලවාය පදිංචි රත්නායක ට හිමි චෙක් පත ලබා ගත් අයුරු. අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ආචාර්ය හර්ෂ බණ්ඩාරද ඡායාරූපයේ වෙති.

Comments