ආහාර සුර­ක්ෂි­ත­තාව උදෙසා එස්ටී­එෆ් පෙරට | සිළුමිණ

ආහාර සුර­ක්ෂි­ත­තාව උදෙසා එස්ටී­එෆ් පෙරට

පොලිස් විශේෂ කාර්ය බළකාය ලොව දියුණුම වගා තාක්ෂණික ක්‍රමයක් වන ‘සෝජාන් ක්‍රමය‘ මෙරටට හඳුන්වා දෙන නියමු ව්‍යාපෘතියක් සහ ආදර්ශ වගා බිමක් රාජ්‍ය ආයතන එකමුතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා ශ්‍රම දායකත්වයෙන් බේරුවල, මහ වෙල්යාය ප්‍රදේශයේ අක්කර 7ක පුරන්ව ගිය වගුරු බිමකදී ඉකුත් දා ඇරැඹිණි. පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර විසින් වගාව අරඹමින් පොල් පැළයක් රෝපණය කළ අයුරුයි මේ.

 

Comments