නාමල්ගෙන් CIDය ප්‍රශ්න කරයි | සිළුමිණ

නාමල්ගෙන් CIDය ප්‍රශ්න කරයි

සුගිය නව වැනිදා අරලියගහ මන්දිරය ආසන්නයේ සහ ගාලු මුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

එදින ප්‍රහාරය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂයන්ටද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබුණි.

Comments