සමාධි මැදුරේ වෙසක් කලාපයක් | සිළුමිණ

සමාධි මැදුරේ වෙසක් කලාපයක්

කඩවත සමාධි මැදුරේ සමාධි දහම් පාසල විසින් පවත්වනු ලබන වෙසක් කලාපයක් මැයි 15, 16, 17 තෙදින කඩවත පොලිසිය ඉදිරිපිට සමාධි මැදුරේදී පැවැත්වේ. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන කූඩු 13 කින් බුදු සිරිත එහි දැක්වෙන අතර 15 දිනය පුරා සීල භාවනා වැඩසටහන් පැවැත්වේ.

 

Comments