රුපි­යල ගොඩ යයි | Page 2 | සිළුමිණ

රුපි­යල ගොඩ යයි

සුගිය සිකුරාදා වන විට ඇමරිකන් ඩොලරය හමුවේ රුපියල අව ප්‍රමාණ වීම වැළැකී රුපියලේ අගය ඉහළ යාම ආරම්භ විය. ඒ අනුව පෞද්ගලික බැංකු රැසකම

ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැනුම් මිල රුපියල් 355ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. පෙර දිනයේ ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැනුම් මිල රුපියල් 365ක් ලෙස පැවතුණි.

 

Comments