
ඖෂධ සපයා ගැනීමේ දී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව පවතින තත්ත්වය යටතේ ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතී නම් ඒ සඳහා සහාය වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් 1999 සුවසැරිය ක්ෂණික දුරකථන මාර්ගය ඔස්සේ පහසුකම් සපයන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.