ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක් | සිළුමිණ

ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (24)  බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 22ක ජයක් ලබා ගනිමින් සමත් විය
 
මෙම තරඟයේ දී ශ්‍රි ලංකාව කඩුළු 06 කට ලකුණු 136 ක් ලබා ගෙන ඇත
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 114 ක් රැස් කීරීමට සමත් විය.

Comments