Viber යථාර්ථය වර්ධනය කරන පරිශීලකයන් අනාවරණය කරයි | සිළුමිණ

Viber යථාර්ථය වර්ධනය කරන පරිශීලකයන් අනාවරණය කරයි

Viberහි AR කාච භාවිතය තුළින් පෙනී යන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් බොහෝමයක් තම මුහුණට ෆිල්ටර් යොදා ගැනීමට වඩා උනන්දු වන බවය. රතු හිසකෙස් සහිත ෆිල්ර්ටරයේ නැඹුරුව තුළින් AR (Lens) කාච ජනප්‍රියත්වයට පත්ව තිබේ.

පුද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කට හඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන RakutenViberසිය Viberකාච (Lens) භාවිතය පිළිබඳ විශ්ලේෂණයක ප්‍රතිඵල නිකුත් කර ඇත. මේ වසරේ පසුගිය ජූනි මාසයේදී ඔවුන් Snap සමඟ එක්වෙමින් මෙම විශේෂාංගය හඳුන්වාදී මාස කිහිපයක් පුරා එය ප්‍රධාන වෙළඳපොළවල් වෙත නිකුත් කළේය. කාච හඳුන්වාදුන් පළමු අවස්ථාවේ සිට මිලියන 7.3 කට අධික පරිශීලකයින් පින්තූර, වීඩියෝ,GIF වැනි මාධ්‍ය සඳහා කාච භාවිතා කර ඇත.

මිලියන 5.6කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිතා මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත.මිලියන 5.6කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිතා මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත.

 

Comments