නවලෝක රෝහලෙන් වර්තන ශල්‍යකර්ම | සිළුමිණ

නවලෝක රෝහලෙන් වර්තන ශල්‍යකර්ම

දැනට වසර 25 කට වැඩි කාලයක් පුරාවට Lasik Laser In-Situ Keratomileusis සහ Lasek Laser Assisted Sub-Epithelial Keratectomy වැනි වර්තන ශල්‍යකර්ම බොහෝ දෙනෙකුට ඔවුන්ගේ පෙනීම පෙර තත්ත්වයට පත් කිරීමට සමත් ආශ්චර්යමත් ක්‍රියා පටිපාටියකි.

නවලෝක රෝහල් මේ වන විට සාර්ථක වර්තන ශල්‍යකර්ම 12500කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදු කර ඇති නවීනතම Lasik මධ්‍යස්ථානයක් නවලෝක රෝහලේ කොළඹ ශාඛාවේ පවත්වාගෙන යයි. දැනට දිවයිනේ ඇති එකම Lasik ප්‍ර තිකාර මධ්‍යස්ථානය වන අතර රෝගීන්ට රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි සියල්ල එකම ස්ථානයකින් සම්පූර්ණ කිරීමට හැකි වේ.

Comments