හෙයියන්තුඩුව සංඝා­වා­සයේ 2 වැනි අදි­ය­ර‍ ඇරඹේ | සිළුමිණ

හෙයියන්තුඩුව සංඝා­වා­සයේ 2 වැනි අදි­ය­ර‍ ඇරඹේ

ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ අභිනව තෙමහල් සංඝාරාමයේ දෙවැනි අදියර වැඩ ආරම්භ කිරීමේ සඳහා කෙරෙන පූජ්‍ය උත්සවය ජනවාරි 23 වැනි ඉරු දින පෙරවරු 9.30 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.

හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති සියනෑකෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය වැලමිටියාවේ සීලරතන හිමිපාණන්ගේ අධීක්ෂණය යටතේ සතරපේරුවේ දායක පිරිසගේ ධන පරිත්‍යාගයෙන් එය ඉඳි කෙරේ.

Comments