විභාග නිවා­ඩුව ප්‍රාථ­මි­ක­යට නැහැ | සිළුමිණ

විභාග නිවා­ඩුව ප්‍රාථ­මි­ක­යට නැහැ

අපොස උසස් පෙළ 2021 වසරේ විභාගය පවත්වන ලබන පෙබරවාරි මස 7 වනදා සිට මාර්තු 5 වනදා දක්වා කාලය ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් නිවාඩු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ තීරණයට පිවිස ඇත්තේ පාසල් දරුවන්ට පසුගිය කාලයේ කොවිඩ් හේතුවෙන් විශාල වශයෙන් පාසල් වැඩ කොටස් අතපසු වීම නිසාය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාශය සියලු පළාත්, කලාප අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කරමින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

Comments