හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ තෙමහල් ගොඩනැගිල්ලෙහි ඉදි කරනු ලබන සම්බුදු චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීම 27 වැනි දින පූර්ව භාගයෙහි යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.
ශාස්ත්‍රපති පූජ්‍ය මීගහපැලැස්සේ විජිතධම්ම නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි එය සිදු කෙරේ. සල පතල මළුව සඳහා මුල්ගල තැබීම එදින පූර්ව භාග 6.35 ට සිදු කෙරේ.