කලා­ක­රු­වන්ට නොමිලේ රක්ෂ­ණා­ව­ර­ණ­යක් ඇරැඹේ | Page 2 | සිළුමිණ

කලා­ක­රු­වන්ට නොමිලේ රක්ෂ­ණා­ව­ර­ණ­යක් ඇරැඹේ

 කලාකරුවන්ට වෛද්‍යාධාර, සහ හදිසි අනතුරු රක්ෂණයක් කිසිදු මුදලක් අය නොකර පිරිනැමීමේ වැඩසටහනක් රජයේ මෙහෙයවීමෙන් ජනවාරි 20 වනදා කොළඹදී ඇරැඹිණි. එහිදී රක්ෂණ ඔප්පු 50ක් කලාකරුවන් වෙත සංකේතාත්මකව පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණී.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් නිවේදන ශිල්පී සීතා රාමන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානයක් සිදු කළ අවස්ථාවයි මේ. මෙයට සමගාමීව කලාකරු දත්ත පද්ධතියක්ද එළි දැක්විණි. මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග ද සේයාරුවේ සිටී.

Comments