යාල වනෝද්‍යානයේ විල්ගොමු ජලයෙන් පිරේ - වනසතුන් සතුටින් සැරිසරයි | Page 2 | සිළුමිණ

යාල වනෝද්‍යානයේ විල්ගොමු ජලයෙන් පිරේ - වනසතුන් සතුටින් සැරිසරයි

පසුගිය දිනවල යාල ජාතික වනෝද්‍යානයට ඇදහැලුණු මහා වර්ෂාවත් සමඟ විල්ගොමු සහ දියකඩිති ජලයෙන් පිරී මේ දිනවල අලංකාරවත්ව පවතින බව වාර්තා වෙයි
 
කොවිඩ් 19 වසංගතය පැතිරීයාම නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම බෙහෙවින්ම අඩුවී තිබිණි.
 
සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම සහ දියකඩිති ජලයෙන් පිරී තිබීම නිසා වනසතුන් මේ දිනවල නිදැල්ලේ සතුටින් සැරිසරන ආකාරය දැකගත හැකිය
 
 
(ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ)
 

Comments