සුනිල් උඩු­ක­ලගේ පරිසර කෘති එළි­දැ­ක්වීම 20 වැනිදා | Page 2 | සිළුමිණ

සුනිල් උඩු­ක­ලගේ පරිසර කෘති එළි­දැ­ක්වීම 20 වැනිදා

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (අධ්‍යාපන) සුනිල් උඩුකල ලියූ පාරිසරික සාහිත්‍ය කෘති ත්‍රිත්වය එළි දැක්වීම පරිසර ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 20 පස්වරුවේ බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු විද්වත්හු මෙහිදී දේශන පවත්වති.

Comments