නවවැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය 18 අඟහරුවාදා පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේදී උත්සවාකාරයෙන් ආරම්භ වේ. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීමට නියමිතය.