ටැන්සා­නියා දාර්යිම් සලාම් නග­රයේ බෞද්ධ මධ්‍ය­ස්ථා­නය ආරම්භ කොට වසර 100 ක් සපිරෙයි | Page 3 | සිළුමිණ

ටැන්සා­නියා දාර්යිම් සලාම් නග­රයේ බෞද්ධ මධ්‍ය­ස්ථා­නය ආරම්භ කොට වසර 100 ක් සපිරෙයි

ටැන්සානියා දාර්යිම් සලාම් නගරයේ බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක සහභාගිත්වයෙන් ටැන්සානියා අග්‍රාමාත්‍ය (kassim majaliwa) වරයාගේ සහභාගීත්වයෙන් විශේෂ ලෝක බෞද්ධ සම්මේලනයක් පසුගියදා පවත්වන ලදී. එම සම්මේලනයේ දී ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාමාධිකාරී ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාරී පදනමේ මහා ලේඛකාධිකාරී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාහිත්‍ය ශූරී පූජ්‍ය පාද අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් විසින් ටැන්සානියාවේ අගමැතිවරයාට නුවර දළදා පෙරහරේ වර්ණවත් අලංකාර සිතුවමක් පරිත්‍යාග කළ අවස්ථාව.

(ඡායාරූපය - ගාල්ල දිස්ත්‍රික් සංචාරක)-

Comments