කිරිබත්ගොඩ විහා­ර­ම­හා­දේවි බාලිකා විද්‍යා­ලයේ ලේ දන්දීමේ පින්ක­මක් | සිළුමිණ

කිරිබත්ගොඩ විහා­ර­ම­හා­දේවි බාලිකා විද්‍යා­ලයේ ලේ දන්දීමේ පින්ක­මක්

කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ 45 වන සංවත්සරය නිමිත්තෙන් විද්‍යාලයීය සෞඛ්‍ය සංගමය මගින් 22 වන වරටත් අඛණ්ඩව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පුණ්‍ය මහෝත්සවයක් පෙබරවාරි 03 වැනිදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

45 වන සංවත්සරය නිමිත්තෙන් පෙබරවාරි මස 01 වන දින ස්වාමින් වහන්සේලා 45 නමක් උදෙසා සාංඝික දානමය පුණ්‍යකර්මයක් සිදු කෙරෙන අතර, මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

Comments