ලතා මංගෙෂ්කර්ට කොවිඩ් ආසාදනය වෙයි | සිළුමිණ

ලතා මංගෙෂ්කර්ට කොවිඩ් ආසාදනය වෙයි

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගෙෂ්කාර් ට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
මේ වන විට 92 හැවිරිදි වියේ පසුවන ඇය කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි
 
ලතා මංගෙෂ්කාර්  "nightingale of India" යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
 
 
 

Comments