සියලු පාසල් සුපු­රුදු පරිදි සඳුදා සිට! | Page 2 | සිළුමිණ

සියලු පාසල් සුපු­රුදු පරිදි සඳුදා සිට!

 කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව සියලු පාසල් යළි යථා තත්ත්වයට පත්වන්නේ ජනවාරි 10 වැනි සඳුදාය. මෙතෙක් පාසල් පැවැත් වූයේ කාණ්ඩ වශයෙනි. මේ කොළඹ නාලන්දා විද්‍යාලයේ තෙවන ශ්‍රේණියේ දරුවන් කොවිඩ් අභියෝග මැද සිය දෛනික ක්‍රියාකාරකම්හි ඉකුත් සිකුරාදා නියැළෙන අයුරු සිළුමිණ ඡායාරුප ශිල්පි දුෂ්මන්ත මායාදුන්නගේ කැමරාවට හසුවූ අන්දමය. කොළඹ නාලන්දා විදුහල්පති තිලක් වත්තුහේවාගේ මූලිකත්වයෙන්, දෙමවුපියන්ගේ මූල්‍යමය දායකත්වයෙන් නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රාථමික අංශ පුස්තකාලය විවෘත වූයේද පසුගියදාය.

Comments