චීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා දැඩි කරයි | සිළුමිණ

චීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා දැඩි කරයි

චීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ. 
 
බලධාරීන් කොරෝනා වෛරස ආසාදිතයින් ශූන්‍ය මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් මෙලෙස වසා තැබීමේ සීමා බලාත්මක කර ඇත. 
 
කෙසේ නමුත් චීනයේ විශාලතම ලෙස ප්‍රජාව මගින් කොරෝනා වෛරස ව්‍යාප්තියක් මේවන විට වාර්තාවේ. 
 
ෂියෑං නගරයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 160දෙනෙකු හදුනාගෙන ඇති අතර දිනෙන් දින ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ. 

Comments