අවුන්සා සුකීට වසර හතරක සිර දඬුවමක් | සිළුමිණ

අවුන්සා සුකීට වසර හතරක සිර දඬුවමක්

බලයෙන් පහ කළ මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීට එරට අධිකරණයක් විසින් වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
නොබෙල් සාම ත්‍යාගලාභි සූකී ජනතාව උසිගැන්වීම සහ කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.
 
ඇයට  එල්ල වී ඇති  එක් චෝදනාවකට වසර දෙක බැගින් වසර 4ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙයි

Comments