
බස්නාහිර බොදු ගොවි 1992/02, 5'6" Bsc උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති. දියණියට උගත් ගුණගරුක පුතෙකු පියා සොයයි. arihetti@yahoo.com
B172032
බොදු ගොවි දෙමාපියෝ 1988 උපන් උස 5' 7" දැනට ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරන තමාගේම ආයතනයක් හිමි කොළඹ පදිංචි පශ්චාත් උපාධි CIMA, උපාධි (පළමු පංතිය) සමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් ගුණගරුක සහකරුවකු සොයයි. විදේශගතවීමටද කැමතිය. කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. prowije502@gmail.com
B172258
මහරගම පදිංචි බොදු ගොවි වැදගත් දෙමාපියන් තම 1988 මාර්තු උපන් දේවිබාලිකාවේ අධ්‍යාපනය ලැබ ලංකාවේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියකව සේවය කළ දැනට කැනඩාවේ ස්ථිර පදිංචි සිහින් සිරුරැති 5' 3" සුරූපී ශ්‍රී ලංකා සිරිත් අගයන දහමට ලැදි දියණියට සම වයස් උගත් කරුණාවත්ත කඩවසම් දුසිරිතෙන් තොර කැනඩාවේ හෝ ඇමරිකාවේ පදිංචි සහකරුවකු සොයයි. (කැනඩාව විශේෂයි) එකම සොයුරා එම් බී ඒ උපාධිධරයෙකි. කේන්දරය අනිවාර්ය නැත, පවුලේ විස්තර සමග සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ranawi1985@gmail.com
B171972
වැදගත් ධනවත් පවුලක දෙමාපියෝ වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සොයති. ඉතා රූමත් සිහින් උගත් කාරුණික හදැති රැකියාවැති දියණිය කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. 0113423322. Whatsapp 0716725825, homagama311@gmail.com
B172354
Academically and professionally qualified well mannered son from a respectable family is sought by B/G professional parents for their daughter UK qualified Doctor presently in Sri Lanka. She is fair, pretty, slim, 35 years, 5'9'' with an excellent character. She has substantial assets including a house. Please reply with family details and horoscope. E-mail: pcpgunasekara@gmail.com
B171699