මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ ප්‍රසිද්ධ පාසලක උගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචි දක්ෂ මලල ක්‍රීඩක,​ පෙනුමැති 1968 ජූනි මස,​ උගත්,​ 5' 8'' උසැති රෝමානු කතෝලික නීතියෙන් වෙන් වූ දික්කසාද වූ සිය පුතනුවන්හට මනා ගති පැවතුම් ඇති කාරුණික හදැති සිහින් සිරුරැති,​ රූමත් පැහැපත් වයස අවුරුදු 40 ට අඩු මනාලියක /​ සහකාරියක විවාහය සඳහා සොයති. කුලය ජාතිය නොසැලකේ. ඔහු දෙසැම්බර් මස නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පවුලේ විස්තර සමග විද්යුත් තැපෑලෙන් පිළිතුරු යොමු කරන්න. d​o​n​m​e​l​a​@​y​a​h​o​o​.​c​o​m​
G172254

ගාල්ල බොදු ගොවි වැදගත් දෙමාපියයෝ (ගුරු මව සහ තානාපති කාර්යාලයක සේවය කරන පියා) සිය 1992 උපන් පැහැපත් කඩවසම් 5' 4'' දුසිරිතෙන් තොර CIMA හදාරා දැනට ප්‍රධාන පෙළේ අපනයන සමාගමක කළමනාකරණ තනතුරක් දරන පුතුට වැදගත් පවුලකින් ප්‍රියමනාප කාරුණික දියණියක සොයති. නිවසක් වාහනයක් සහ ඉඩම් ඇතුලු ධනය ඔහුට උරුම වේ. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​e​s​0​9​@​g​m​a​i​l​.​c​o​m​
G172273

බොදු කරාව,​ නවසීලන්තයේ ස්ථිරව පදිංචි දෙමාපියන් 1987 උපන් (5' 3") කනිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස සේවය කරන ඔවුන්ගේ පුතුහට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත්,​ රූමත්,​ නවසීලන්තයේ ජීවත්වන හෝ නවසීලන්තයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණීමට බලාපොරොත්තු වන දියණියක් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය ඇත්නම් සමාජ මාධ්‍ය පැතිකඩ සමග පිළිතුරු සපයන්න. 64220251008N​Z​@​g​m​a​i​l​.​c​o​m​ ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ වන්න.
G172022

වැදගත් බොදු ගොවි පුතුන් දෙදෙනෙකු සිටින විදේශයක වාසය කොට දැන් කොළඹට නැවත පැමිණ සිටින පවුලක වැඩිමහල් පුතු 1989 උස 5' 8'' මතින් දුමින් තොර බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල මූලික උපාධිය හා MBA උපාධි ලබා විදේශයක සේවය කර දැනට මාර්ගගතව උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. බාල පුතු 1990 5' 9'' මතින් දුමින් තොර පිළිගත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලින් මූලික හා පශ්චාත් උපාධි ලබා ඔටෝ මෝටිව් ඉංජිනේරුවෙකු ලෙස විදේශයක සේවය කරයි. හෙළ බොදු වටිනාකම් සහිත ප්‍රියමනාප යහපත් ගතිපැවතුම් ඇති දියණියක් දෙමාපියෝ අපේක්ෂා කරති. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය යොමු කරන්න. r​f​t​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
G172284

වැදගත්,​ ධනවත් ව්‍යාපාරික දෙමව්පියන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් ඇති කරුණාවන්ත පුතුට දියණියක් සොයති. 0113 423322 whatsapp 0716725825,​ h​o​m​a​g​a​m​a​3​1​1​@​g​m​a​i​l​.​c​o​m​
G172350

1988 බොදු බෞද්ධ ගොවි 5' 7" මතින් දුමින් තොර,​ නිවසක් සහ වටිනා ඉඩම් හිමි,​ තම වත්කම්වලින් ස්ථිර ආදායමක් ලබන පුතුට ඉංග්‍රීසි කතා කළ හැකි ගුණවත්,​ කාරුණික දියණියක් විශ්‍රාමික මව සොයයි. කුජ,​ රාහු 1,​ 7,​ 8,​ 12 ගැළපෙන. Email : s​a​r​o​j​a​s​u​n​i​l​1​2​@​y​a​h​o​o​.​c​o​m​
G172035

1992 දකුණේ බොදු ගොවි දුසිරිතෙන් තොර අප පවුලේ බාල පුතා දකුණු කොරියාව සේවය කර පැමිණ සිටින අතර නවීන නිවසක් හෝමාගම ඉදි කරමින් සිටියි. ව්‍යාපාර ස්ථානයක් හිමි උස 5.6 අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. උගත් ප්‍රියමනාප කඩිසර සහකාරියකට වැඩි විස්තර දැන ගැනීමට කතා කරන්න. s​a​n​j​e​e​w​a​w​i​j​a​m​u​n​i​@​g​m​a​i​l​.​c​o​m​ /​ Whatsapp +821021658174.
G172329

Comments