මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණාවරණයක් ඇරැඹේ | සිළුමිණ

මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණාවරණයක් ඇරැඹේ

 ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ඓතිහාසික පියවරක් සනිටුහන් කරමින් මාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්ෂණාවරණ යෝජනා ක්‍රමයක් දෙසැම්බර් 2වැනිදා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. මේ එහිදී තිනකරන් ප්‍රවෘත්ති කර්තෘ අශෝක් කුමාර් වෙත රක්ෂණාවරණය පිරිනැමූ අවස්ථාවයි.

මෙයට පුරෝගාමී නායකත්වයක් දුන් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර ද මෙහි වෙති.

Comments