රජයේ හා රජය අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු ලබා දීම දෙසැම්බර් මස 23 වැනිදා සිට සිදු කෙරේ. පාසල් යළි ආරම්භ කිරීම 2022 ජනවාරි මස 3 වැනි සඳුදා දින සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.