කොළඹ සර­ස­වියේ ජන­මාධ්‍ය ඩිප්ලෝ­මා­වට අය­දු­ම්පත් | සිළුමිණ

කොළඹ සර­ස­වියේ ජන­මාධ්‍ය ඩිප්ලෝ­මා­වට අය­දු­ම්පත්

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මෙහෙයවන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඩිප්ලෝමා පාඨමාලාවට අදාළව 2022 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවා තිබේ. සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට මේ සඳහා සහභාගි විය හැකි අතර වැඩි විස්තර www.cmb.ac.lk වෙඩ් අඩවියෙන් හෝ දුරකථන අංක 0716843267 සහ 0773277331 ඇමතීමෙන් ලබාගත හැකි ය. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2021දෙසැම්බර් මස 31 වැනිදාය.

Comments