ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකොන් දිවි රඟ මඩලට සමුදෙයි | සිළුමිණ

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකොන් දිවි රඟ මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකොන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි
 
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 62 වියේ පසුවිය
 
පුංචි තිරයේ මෙන්ම ටෙලි නාට්‍ය ,වේදිකාව තුළ කැපීපෙනෙන චරිත රැසක් නිරූපනය කළ සම්පත් මහතා ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පිනී රත්නා ලලීනි ජයකොඩි මහත්මිය සමඟ විවාහ විය
 
හිමගිර ,අහස් මාලිගා ,මදුරී ,ගිනි අවි සහ ගිනි කෙළි ,සරෝජා වැනි චිත්‍රපට වලට දායකත්වය දක්වා ඇත.
 
 
 
 
 

Comments