ගෑස් ගැන කතා බහක් හෙට | Page 2 | සිළුමිණ

ගෑස් ගැන කතා බහක් හෙට

වෙළෙඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ හදිසි රැස්වීමක් හෙට(01)  පෙ.ව 09.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. 
 
ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කෙරේ.

Comments