බූස්ටර් අධි මාත්‍රාව ජංගම සේවා මඟින් | Page 3 | සිළුමිණ

බූස්ටර් අධි මාත්‍රාව ජංගම සේවා මඟින්

 කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් මාස තුන සපිරුණු වයස අවුරුදු 60ට ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් උපදෙස් ලබා දී ඇත. එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගෙන මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝග වලින් පෙළෙන අයට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය කර තිබේ

ඒ අනුව අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැක.

Comments