
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායකගේ මැදිහත්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය රාජ්‍ය දැව සංස්ථාව වෙත පවරා දෙන ලද පෑලියගොඩ පරිශ්‍රය තුළ දැව අලෙවි මධ්‍යස්ථානයක්/ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීමට දැව සංස්ථාව මඟින් පියවර ගනු ලැබිය. අමාත්‍යවරයා එය විවෘත කළ අවස්ථාව. සභාපති උදය වලිසිංහද මෙහි වේ.