නත්ත­ලට පාසල් දෙදි­නක් නිවාඩු | Page 3 | සිළුමිණ

නත්ත­ලට පාසල් දෙදි­නක් නිවාඩු

ළැඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් සියලුම පාසල් දෙසැම්බර් 23 බ්‍රහස්පතින්දා සහ 24 සිකුරාදා නිවාඩු දිනයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් 27 සඳුදාය.

Comments