සන්ඩේ ඔබ්සවර් - එස්.එල්.ටී. මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ඇගයුමට සැරසෙයි | Page 2 | සිළුමිණ

සන්ඩේ ඔබ්සවර් - එස්.එල්.ටී. මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ඇගයුමට සැරසෙයි

 

සන්ඩේ ඔබ්සර්වර් - එස්.එල්.ටී. මොබිටෙල් වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේ හතළිස්තුන්වැනි අදියරේ ජයග්‍රාහකයන් තේරීම පසුගිය දා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ තේරීම් කමිටුව ඉදිරි පෙළ (වමේ සිට) ඔෂාර පණ්ඩිතරත්න (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නි. සභාපති), තිලක් වස්තුහේවා (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති), ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න (සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපති), ෂියැං වොන් (මොබිටෙල් සමාගමේ සේවා ප්‍රධානි), අසිත ජයසේකර (එස්.එල්.ටී. සන්නාම සහ වෙළෙඳ පර්යේෂණ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි), පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත (ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති), යූ.අයි.එල්.ඩී. වෑවගේ (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ලේකම්), මැද පෙළ (වමේ සිට) එන්.ඒ. සමන් මොහාන් (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ දකුණු පළාත් ලේකම්), මංජුල වාස් (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික), පී.ඒ. ලීලානන්ද කුමාරසිරි (පාසල් ක්‍රිකට් සංගමයේ තරගාවලි ලේකම්), ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්), ඩී.එම්.ඒ.එන්. දිසානායක (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ මධ්‍යම පළාත් ලේකම්), පාලිත කුලතුංග (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ලේකම්), පසු පෙළ (වමේ සිට) කුමාර් ගම්හේවගේ (බැට්ස්මන් වෙබ් අඩවියේ කළමනාකාර අධ්‍යක්ෂ), වයි. නිශාන්ත කුමාර (පාසල් ක්‍රිකට් සංගමයේ අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම්), චම්පිකා වීරතුංග (පාසල් ක්‍රිකට් සංගමයේ බාලිකා තරගාවලි ලේකම්), විරාජ් චමින්ද ද සිල්වා (පාසල් ක්‍රිකට් සංගමයේ තාක්ෂණික නිලධාරී), සමන් හේවාවිතාරණ (ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ පැවරුම් ලේකම්) සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

Comments