මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඉංජිනේරු පශ්චාත් උපාධිධාරී කැනඩාවේ පුරවැසි එහි උසස් රැකියාවක නියුතු අවු. 33,​ 5' 8" කඩවසම් සහ සියලු දුසිරිතෙන් තොර මනා ගතිගුණැති පුතුට සුදුසු උගත් රූමත් යහපත් දියණියක් බොදු ගොවි පවුලේ අය සොයති. දැනටමත් කැනඩාවේ වෙසෙන හෝ ඉදිරියේදී මෙහි ජීවත් වීමට කැමති දියණියක් හඳහන් පිටපත හා පවුලේ විස්තර දුරකථන අංක සමග විමසන්න. ඊමේල් : r​a​t​h​n​a​l​a​n​k​a​7​6​@​g​m​a​i​l​.​c​o​m​
G170029

උඩරට බොදු ගොවි අවු. 27 ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධියක් ලන්ඩන් ස්ටැපර්ඩ් විශ්වවිද්‍යාලයෙන් හිමි දැනට කටුනායක ගුවන් තොටුපලෙහි සේවය කරන උස 5' 8" උඩරට දේපල හිමි ස්තිර නිවසක් සහිත රූමත් පුතු සඳහා එංගලන්තය,​ ඇමරිකාව,​ ඕස්ට්‍රේලියාව,​ කැනඩාව,​ නිව්සීලන්ඩ් රටක ස්ථිර පදිංචි ඇති දෙමාපියන් ගෙන් සුදුසු දියණියක් බලාපොරොත්තු වෙමි අමතන්න. 011-3466958.
G169954

කොට්ටාව නවීන මහල් නිවසක් ඇතුළුව විශාල දේපළක් හිමි කඩවසම් පෙනුමැති විධායක නිලධාරී බෞද්ධ 59 ලියාපදිංචියකට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්ව ඇත. රූමත් මනාලියක් ඉක්මන් විවාහයට සොයයි. කේන්දර දෑවැදි සහ භේද නොසැලකේ. a​h​i​n​s​a​1​9​@​y​a​h​o​o​.​c​o​m
​G170068

 

Comments