අකුරු කරවයි... කුමරු සොඳවා... | Page 2 | සිළුමිණ

අකුරු කරවයි... කුමරු සොඳවා...

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200කට අඩු පාසල් 5,056ක් ඔක්තෝබර් 21 සහ 22 විවෘත විය. බස්නාහිර පළාතේ මහ ඉංගිරිය පරාක්‍රමබාහු ප්‍රාථමික විදුහලෙහි සිසුන් ඉකුත් සිකුරාදා පාසලට පැමිෙණන අයුරු සිළුමිණ ඉංගිරිය මධ්‍යම සමූහ වාර්තාකාරිණි ප්‍රියදර්ශනී කහවලගේ කැමරාවට ලක්වුයේ මෙසේය.

බස්නාහිර පළාතේ පමණක් සිකුරාදා පාසල්වලට පැමිණි සිසු සංඛ්‍යාව 15%කි. සේවයේ නිරතවූ ගුරු සංඛ්‍යාව 18%කි. සේවයට වාර්තා කළ විදුහල්පති ප්‍රතිශතය 65.6%කි. පාසල්වල ගුරු සිසු පැමිණීම මේ පිළිබඳව ලියවුණු විශේෂ ලිපියක් මෙවර සිළුමිණ 8 සහ 9 පිටුවල පළවේ.

Comments