ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නමක් හිමි බන්දුල වර්ණපුර අභවප්‍රාප්ත වෙයි | Page 2 | සිළුමිණ

ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නමක් හිමි බන්දුල වර්ණපුර අභවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
 
මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.
 
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙයි
 
ඒ මහතා ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

Comments