සංච­රණ සීමා දැඩි වේ | Page 2 | සිළුමිණ

සංච­රණ සීමා දැඩි වේ

ළාත් සංචරණ සීමා 21 වැනිදා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය ඉකුත් සිකුරාදා දින තීරණය කර තිබේ. මෙම සති අන්තය සහ එළඹෙන නිවාඩු දෙදින අලළා බොහෝදෙනකු නෑදෑ ගමන් සහ විනෝද චාරිකා යෑමට යොදාගෙන ඇති බව දැනගන්නට ලැබී තිබෙන බැවින් එවැනි ගමන් යෑමෙන් වැළකී සිටින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, කොවිඩ් හා වසංගත රෝග වැළැක්වීම පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Comments