පාසල් විවෘත කිරී­මට ගුරු විදු­හ­ල්පති සහාය | සිළුමිණ

පාසල් විවෘත කිරී­මට ගුරු විදු­හ­ල්පති සහාය

ලංකාවේ සමස්ත පාසල් 10,155 අතරින් මුල් අදියරේ සිසුන් 200 ට අඩු පාසල්වල 1 සිට 5 ශ්‍රේණි එළඹෙන 21 වැනිදා විවෘත කිරීමට මේ වන විට සියල්ල සුදානම් බවත්, පාසල් පිරිසුදු කිරීමේ සිට විවෘත කිරීමට සුදානම් කිරිමේ කටයුතු වලට ගුරු විදුහල්පතිවරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. ඒ අනුව ඔක්තෝම්බර් 21 වැනිදා පාසල් 3000 කට අධික සංඛ්‍යාවක් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව විවෘත කිරීමට නියමිත අතර සමස්ත පාසල් සිසුන් අතරින් 214,918 කට ආසන්න ප්‍රමාණයක් පාසල්වලට පැමිණීමටද නියමිතය.

Comments